Saturday, June 5, 2021

සිංහල භාෂාව පැවරුම 2 - 10 ශ්‍රේණිය

 10 ශ්‍රේණිය - සිංහල පැවරුම්

      1.සිංහල භාෂාව පොතේ 2 වැනි පාඩමේ අක්ෂර මාලාවට අදාල අවබෝධය හා ලිඛිත අභ්‍යාස ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

      2.ප්‍රාදේශික ව්‍යවහාර පාඩමේ අවබෝධය හා ලිඛිත අභ්‍යාසවලට පිළිතුරු ලියන්න.

      3.ලංකාවේ විවිධ ප්‍රදේශවලට ආවේණික වචන වල එකතුවක් සහිත පොත් පිංචක් සාදන්න.