Thursday, June 17, 2021

පුරවැසි අධයාපනය පැවරුම 2 - 10 ‌ශ්‍රේණිය

 2 පාඩම ඇසුරින් ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.



Thursday, June 10, 2021

ගණිතය පැවරුම 4 - 8 ශ්‍රේණිය

 


ඉහත වීඩියෝව නරඹා ඔබ‌ගේ පෙළ පොතේ 9 වන පාඩමට අදාල අභ්‍යාස කරන්න. ගැටළු ඇතොත් whatsapp කණ්ඩායම හරහා විමසීම් කරන්න.

ගණිතය පැවරුම 3 - 8 ශ්‍රේණිය


 ඉහත වීඩියෝව නරඹා ඔබ‌ගේ පෙළ පොතේ 8 වන පාඩමට අදාල අභ්‍යාස කරන්න. ගැටළු ඇතොත් whatsapp කණ්ඩායම හරහා විමසීම් කරන්න.

ගණිතය පැවරුම 2 - 8 ශ්‍රේණිය


ඉහත වීඩියෝව නරඹා ඔබ‌ගේ පෙළ පොතේ 7 වන පාඩමට අදාල අභ්‍යාස කරන්න. ගැටළු ඇතොත් whatsapp කණ්ඩායම හරහා විමසීම් කරන්න.

ගණිතය පැවරුම 4 - 7 ශ්‍රේණිය

 

ඉහත වීඩියෝව නරඹා ඔබ‌ගේ පෙළ පොතේ 9 වන පාඩමට අදාල අභ්‍යාස කරන්න. ගැටළු ඇතොත් whatsapp කණ්ඩායම හරහා විමසීම් කරන්න.

ගණිතය පැවරුම 3 - 7 ශ්‍රේණිය


 ඉහත වීඩියෝව නරඹා ඔබ‌ගේ පෙළ පොතේ 8 වන පාඩමට අදාල අභ්‍යාස කරන්න. ගැටළු ඇතොත් whatsapp කණ්ඩායම හරහා විමසීම් කරන්න.

ගණිතය පැවරුම 2 - 7 ශ්‍රේණිය


ඉහත වීඩියෝව නරඹා ඔබ‌ගේ පෙළ පොතේ 7 වන පාඩමට අදාල අභ්‍යාස කරන්න. ගැටළු ඇතොත් whatsapp කණ්ඩායම හරහා විමසීම් කරන්න.

විද්‍යාව පැවරුම 3 - 8 ශ්‍රේණිය

 


  • ඉහත වීඩියෝව නරඹන්න.

විද්‍යාව පැවරුම 3 - 6 ශ්‍රේණිය

 

  • ඉහත සඳහන් වීඩියෝව නරඹන්න.

විද්‍යාව පැවරුම 4 - 7 ශ්‍රේණිය

 පහත සටහන සහ පැවරුම බාගත කරගන්න.

ඉංග්‍රීසි භාෂාව පැවරුම 3 - 9 ශ්‍රේණිය

 පහත සඳහන් පැවරුම් බාගත කරගන්න.

Saturday, June 5, 2021

සිංහල භාෂාව පැවරුම 2 - 10 ශ්‍රේණිය

 10 ශ්‍රේණිය - සිංහල පැවරුම්

      1.සිංහල භාෂාව පොතේ 2 වැනි පාඩමේ අක්ෂර මාලාවට අදාල අවබෝධය හා ලිඛිත අභ්‍යාස ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

      2.ප්‍රාදේශික ව්‍යවහාර පාඩමේ අවබෝධය හා ලිඛිත අභ්‍යාසවලට පිළිතුරු ලියන්න.

      3.ලංකාවේ විවිධ ප්‍රදේශවලට ආවේණික වචන වල එකතුවක් සහිත පොත් පිංචක් සාදන්න.