Wednesday, May 19, 2021

සිංහල පැවරුම 1 - 10 ශ්‍රේණිය

 1.ගුත්තිල වෙණ නද පාඩමේ 14 - 34 කවිවල අර්ථය ලිහිල් බසින් ලියන්න.

2.ගුත්තිල පඬිතුමාගේ වීණා නාදය අවස්ථාවේ පරිසරයේ සිදු වූ වෙනස්කම් උදාහරණ සහිතව පැහැදිලි කරන්න.