Home

 ඉඳිපලේගොඩ මහා විද්‍යාලයේ බ්ලොග් අඩවිය වෙත සාදරයෙන් පිළිගමු. 

දයාබර දුවේ/පුතේ,

මේ වන විට මුළු ලොවම මුහුණ දී සිටින COVID-19 රෝගය නිසා පාසල් නිවාඩු දී තිබුණත් ඔබගේ අධ්‍යාපන කටයුතු යම් පමනකට හෝ පවත්වාගෙන යාම සඳහා සහය වීමට, විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන  යාමට තීරණය කර ඇත. ඒ ඒ ශ්‍රේණි සදහා ලබා දී ඇති පාඩම් සඳහා පිවිස මේ  මොහතේ ඔබගේ අධ්‍යයන කටයුතු සිදු කර ගැනීමට කටයුතු කරන මෙන් දන්වා සිටිමු.